Tuesday, January 13, 2026
Follow Us
ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

අද (21) පස්වරු 10 සිට ලබන සඳුදා පෙරවරු 05 දක්වා සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කීරීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කරයි.

 image ed14bc56fc