Tuesday, January 13, 2026
Follow Us
එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින පණිවිඩය

Article Index

ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කරන ප්‍රමුඛතම සංවිධානය ලෙස ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්ෂාත් කරන එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සරයට සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.