ගොතටුව සහ මුල්ලේරියාවටත් අද සවස 07.00 සිට ඇඳිරි නීතිය ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශ සඳහා ද අද (24) පස්වරු 07.00 සිට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. (LNW)