Wednesday, April 22, 2026
Follow Us
State

ගම සමග පිළිසදර 03 වන අදියර අද (18) බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල්කන්ද විද්‍යාලයේදී පැවැත් වුණි.

State

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හෝටල් කුලියට ගෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ලංකා රෝහල හා නවලෝක රෝහල එකඟ වී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

State

WHO recommendations awaited Key information not obtained

State

ලබන 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමට හැකි තත්ත්වයක් මේවනවිට පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඔහු කියා සිටියේ එදින සිට ඕනෑම ගුවන් සේවයකට, ඕනෑම රටක සිට සංචාරකයින් මෙරටට ගෙන ඒමට පහසුකම් සලසන බවයි. කෙසේවෙතත්, සති 02 ත්, 03 ත් අතර කාලයක් එම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එහිදී මතුවන ගැටළු ද සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් නව සැලසුමක් සකස් කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

State

-But says no decision to impose curfew or lockdown at this stage

State

Akkaraipattu, Addalaichenai, Alayadiwembu police areas and Alupotha Grama Niladhari Division in Monaragala district have been declared as isolated areas with immediate effect, Army Commander Shavendra Silva said.

State

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ ස්වයං රැකියාවල යෙදෙන්නන් සඳහා වන පරිපූරක උත්සව ණය පහසුකම් යෝජනා ක‍්‍රමය අද සිට කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය බැංකු පවසනවා. මහා භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබා දී තිබුණේ අදාල ණය යෝජනා ක‍්‍රමය වහාම කි‍්‍රයාත්මක කරන ලෙසයි.

State

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ , කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අද දින අත්සන් තැබිණ .

State

The talks are underway to allow private hospitals to accommodate Covid-19 infected persons in near future, Army Commander Shavendra Silva said.

State

එම්සීසී ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලයන 480 ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන බව කිව්වත් එම ගිවිසුම හරහා මුදල්මය වශයෙන් රටට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැති බවත් එනිසා එම ගිවිසුම අත්සන් නොකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් නොවන බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

State

Transport State Minister Dilum Amunugama instructed Inspector General of Police (IGP) to take legal action against the public transport operators who violate quarantine rules and regulations, Police Spokesman DIG Ajith Rohana said.

State

The Government has decided to provide low-interest loans for every family in view of the upcoming festive season.

State

The risk of COVID-19 spreading beyond the Western Province exists now, and it is a phenomenon always expected, Chief Epidemiologist Dr. Sudath Samaraweera said.

State

Measures have been taken to provide opportunities for COVID-19 patients who wish to seek treatment from private hospitals after converting spacious hotels for treatment purposes, Army Commander Lieutenant General Shavendra Silva said

State

පවතින කොවිඩ් වසංගත තත්වය තුළ එළඹෙන නත්තල් සහ නව අවුරුදු උත්සව වෙනුවෙන් සමයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.

State

කිතුල් තාල වර්ගයේ ගසක් බවට වැවිලි අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

State

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

State

Issuing of vehicle number plates sans provincial code indicators will come to effect from January 1, Transport State Minister Dilum Amunugama said.