ශ්‍රී ලංකාවේ විදේශ ණය පිළිබඳව යම් අවදානමක් පැවතුණද ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව සිය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහත හෙළීම අසාධාරණ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.
එළඹෙන උත්සව සමයේදී සිදුකිරීමට අපේක්ෂිත සියලූ සැමරුම් නිරෝධායන රීති අනුව සිදුකරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සාද වැනි දෑ පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.
President Gotabaya Rajapaksa has instructed all relevant institutions, including the Ministry of Agriculture, to take immediate action to control the unjustified increase of vegetable and fruit prices.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැති බවත් එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා ගැනීම සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවත්ය.
කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය සඳහා මාලදිවයින් රජයෙන් සහය ඉල්ලා ඇත්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡුාවට ලක් නොවූ බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
The Education Ministry will declare the days of opening pre-schools and primary sections of schools in a fortnight, Minister Prof. G.L. Peiris said yesterday
The Ministry of Health has issued six new guidelines pertaining to the quarantine method of individuals arriving island from overseas.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට සම්බන්ධ සියලූ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
In an effort to create a brand name for Sri Lankan made and based products, a Made in Sri Lanka logo with potential for franchising and establishment of e-commerce trade portals and trade stalls islandwide as well as at airports and international centres to facilitate market access for Micro, Small and Medium Scale entrepreneurs will be launched today, Idustries Minister Wimal Weerawansa said.
අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (14 දින )නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
A total of 34 bus route permits have been suspended for transporting passengers more than the seating capacity, Transport State Minister Dilum Amunugma today said.
දෙවැනි ලෝක යුද්ධයටත් වඩා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරී ලෝකයේ බලවත් රටවල් පවා අද විශාල ආර්ථික අහේනියකට පත්ව තිබියදී ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම පහත හෙළීම විශාල ප‍්‍රශ්නයක් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 15 දින පස්වරුවේ ජනතා අයිතියට පත් විය.
කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වනු ඇති බවයි.
එළැඹෙන නත්තල වෙනුවෙන් රට වැසීමට දැනට කිසිම සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවසීය.
There is no intention of imposing any travel restrictions to enter or leave the Western Province or impose a curfew or lockdown of the city or province during the long Christmas weekend, as yet,army Commander and Head of the National Operation Centre for Prevention of COVID-19, Lt. General Shavendra Silva told Daily Mirror yesterday.
නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය
මහතාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් 14 දින විවෘත විය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේදී උත්සව සමය සැමරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
Page 414 of 641