කොවිඩ් වසංගතය සඳහා පිට රටවල නිපදවන එන්නත් ලබා ගැනීමට ආණ්ඩුව දැනටමත් කි‍්‍රයා කර ඇතැයි පවසන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපට තිබෙන හදිසියට පසුදිනම මෙම එන්නත් ලබා ගැනීමට අසීරු බව ආණ්ඩුවට දොස් නඟන සමහරුන්ට නොතේරීම ප‍්‍රශ්නයක් යැයි ප්‍රකාශ කර සිටී.
මෙම එන්නත් ළඟදීම ශී‍්‍ර ලංකාවට ගෙන්වනු ලබන බව ද පිටරට එන්නතක් නිපදවූ පලියට සෞඛ්‍ය උපදෙස් නොමැතිව ඒවා ලබාගත නොහැකි බව ද අගමැතිවරයා සඳහන් කර සිටියේය.
(Lanka LEads)