Wednesday, September 09, 2026
Follow Us
හුදකලාව ඉවත්කරන ප්‍රදේශ නිවේදනය කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත්කර තිබේ.

මේ අනුව හෙට අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශ පහත නිවේදනයේ සඳහන් වේ.

A1

(Aruna)