The Education Ministry today decided to re-open all primary grades from 1 to 5 from January 11, 2021, except the schools in the Western Province, Education Minister Prof. G.L. Pieris said.
Minister of Media - Keheliya Rambukwella says the media ministry has formulated a plan to register all social media users including Facebook users, in the country.
The people's behaviour in the coming days will decide whether a countrywide quarantine curfew is necessary during the Christmas season, Head of National Operations Centre for the Prevention of Covid-19, Army Commander Lieutenant General Shavendra Silva said dispelling rumours that the country will be under lockdown from December 23.
While saying that the statement circulating with regards to the social media regulation has been portrayed in a garbled manner where the true meaning is not conveyed, Mass Media Minister Keheliya Rambukwella clarified that the government is to register foreign digital operators and not social media and digital platform users.
As promised by the President during his election campaign, the Government is not in a status of signing the Millennium Challenge Corporation (MCC) agreement, Education Minister Prof. G.L Pieris said.
ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැත.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
The Government is in a strong position to reopen the schools as soon as possible, subject to health guidelines, Education Minister Prof. G.L. Peiris said.
පිරිසුදු පොල්තෙල් ආනයනයේ දී කිලෝග්‍රෑමයකට ලබා දුන් රුපියල් 25ක සහනය නව බදු සංශෝධනයේ දීද ලබා ගනිමින් ප්‍රබල ව්‍යාපාරිකයකු රජයට රුපියල් ලක්ෂ එක්දහස් හත්සිය පනහක (1750) ක බදු වංචාවක් සිදු කර තිබේ.
වසර පහක කාලයක් තිස්සේ ආයතන දෙසීයකට අධික සංඛ්‍යාවක් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1200ක දායක මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බව කම්කරු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුවන් තොටුපල කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතරුව පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇත.
Presidential Task Force on Economic Revival and Poverty Eradication Chairman Basil Rajapaksa said that one billion rupees has been allocated for a month from this year’s budget for the development of the domestic economy alone with the aim of rebuilding the country’s economy which has been hit hard by the COVID-19 pandemic.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස වන පොතුහැර - ගලගෙදර දක්වා වූ ඉදිකිරිම් සෙනසුරාදා දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුහැර වදාකඩ මාර්ගයේ ලිහිණිගිරිය ප්‍රදේශයේ සුබ මොහොතින් ආරම්භ කෙරිණි.
ලබන 26වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව ලැබී ඇත.
A special discussion was held between Prime Minister Mahinda Rajapaksa and the Bishop of Colombo Rt. Rev. Dushantha Rodrigo concerning the celebration of Christmas under proper health guidelines in the face of the current COVID-19 pandemic.
විදේශීය ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටළුවක් මතු වී නොමැති බව මුදල් හා ප‍්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රජය විසින් හදුන්වාදී ඇති උත්සව ණය ගැන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ විමසීමේදි දැනගන්නට ලැබී ඇත්තේ කාර්යංශය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවය.
Page 412 of 641