Saturday, November 15, 2025
Follow Us
සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරම්භ කිරීමට උපදෙස් මාලාවක්

පාසල් ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහයක් නිකුත් කර තිබේ.

එම උපදෙස් සංග්‍රහය පහතින් බලන්න….

මේ අතර ජනවාරි මස 11 වන දින සිට ආරම්භ කිරීමට තීරණය වී ඇති පාසල්වල 6,7,8,9,10 දිනයන්හි දී පාසල් සෞඛ්‍ය ප්‍රවර්ශන කමිටු සහ දෙමව්පියන්ගේ සහාය ලබාගනිමින් විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන ආකාරය ද පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධීක්ෂණය කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇත.

001

002

 

003

004

(Aruna)