The government will take a final decision on the most suitable vaccine to be administered on Sri Lankans early next week based on an expert report handed over to President Gotabaya Rajapaksa by the senior advisor to President Lalith Weeratunga, Primary Health Services, Pandemics and Covid 19 Prevention State Minister Dr. Sudarshani Fernandopulle said yesterday.
සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන් නොනගින බවයි.
ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගමය කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 1.28ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට 29 දින ප්‍රදානය කළේය.
The dawn of the New Year motivates us to move towards a new meaningful height in life while providing opportunity to clearly understand the challenges we face at each passing moment, president Gotabaya Rajapaksa said in his New Year message.
කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් මේවන විට රට තුල මතුව ඇති දැඩි කථාබහ සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී ඔහු අවධාරණය කලේ කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බවයි.
• ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙදපොළ අවස්ථා 25000ක්.....
• සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමණාකරුවන්ට සහ සමෘද්ධි නිලධාරීන්ට........
New Year is a hopeful time for all of us, as we bid farewell to 2020, we must welcome the new year with renewed strength and determination.
පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් ( 30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය.
The rehearsal programme of the 'Park & Ride' system will take place today from Makumbura Multi-modal Transport Centre (MTC), Kottawa, Transport State Minister Dilum Amunugama said.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.
The extension of the Marine Drive up-to Hill Street Dehiwala will be completed within 70 days, minister of Highways Johnston Fernando said yesterday.
Minister of Education Prof. GL Peiris says schools in the Western Province will likely not reopen on the 11th of January 2021, given the prevalent COVID-19 situation.
Public Security Minister Rear Admiral Dr. Sarath Weerasekara said focus would be placed on using modern technology to monitor criminals as done in foreign countries.
Targeting debt repayments of $ 4.5 billion in 2021, the Government is exploring multiple options to boost foreign exchange reserves.
The Power Ministry has decided to provide a grace period for cinema theatre owners to settle the arrears of electricity bills due to COVID-19 situation, Minister Dullas Alahapperuma said.
කෘෂිකර්මානතය ජීවනෝපය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ, ‘‘ගම සමග පිලිසඳර’’ වැඩසටහට කැබැතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේදී එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ මින් ඉදිරියට ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.
ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පලමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණේ. ඒ අනුව (28) දහවල් 2.08ට Pq 555 දරණ ස්කයි අප් ගුවන් යානයෙන් යුක්රේනයේ කිවී (kiev) නුවර සිට යුක්රේන සංචාරකයෝ 186දෙනෙකු මත්තල ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් අතර යුක්රේන ජාතික ළදරුවන් 20දෙනෙකු පමණ සිටීම ද විශේෂත්වයකි.
Page 411 of 645