Saturday, November 15, 2025
Follow Us
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරනවා – අධිකරණ අමාත්‍ය අලී සබ්රි

ඊයේ(6) දින පාර්ලිමේන්තුවේදී අඳහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බවයි.

විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර, අදාළ නීති සංශෝධනය ඉදිරියේදී ගෙන එන බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

(Lanka Leads)