Thursday, July 23, 2026
Follow Us
State

මාවනැල්ල ප්‍රදේශයේ ගල්කොරියකින් සොරාගන්නා ලද සියලුම පුපුරණ ද්‍රව්‍ය පේරාදෙණිය ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බවත් මෙය කිසිදු අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව විමර්ශන වලින් අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

State

කොවිඩ් වසංගතය සඳහා පිට රටවල නිපදවන එන්නත් ලබා ගැනීමට ආණ්ඩුව දැනටමත් කි‍්‍රයා කර ඇතැයි පවසන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපට තිබෙන හදිසියට පසුදිනම මෙම එන්නත් ලබා ගැනීමට අසීරු බව ආණ්ඩුවට දොස් නඟන සමහරුන්ට නොතේරීම ප‍්‍රශ්නයක් යැයි ප්‍රකාශ කර සිටී.

State

The government has decided to appoint senior army officers to coordinate COVID-19 control measures., the Army said in a statement.

State

ගොවීන්ගෙන් අමු කහ මිලදී ගෙන කහ සංචිතයක් පවත්වාගෙන යෑමට රජය සැලසුම් කර ඇතැයි උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්. කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුරු පවසයි.

State

මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

State

කොළඹදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නත මෙම වසර මුලදී ලබා දීමට හැකිවනු ඇති බවයි.

State

මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව මුදා ගැනීම සඳහා වන දීප ව්‍යාප්ත වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.

State

කොරෝනාවට බයෙන් කාර්යාවල හෝ ගෙවල්වල සැඟවී සිට අපිට මේ අභියෝගය ජය ගන්න බැහැ.කොරෝනා වසංගතය ජයගන්න අපි කළ යුත්තේ වැඩ කිරීමයි. කොරොනාව ඔබේ ජීවිතයේ වැඩ නොකර ඉන්න හේතුවක් කරගන්න එපා යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

State

Defence Secretary Gen. (Retd) Kamal Gunaratne said yesterday that there would be no room for separatism and extremism this year since they have taken steps to thwart such attempts.

State

Sri Lanka is currently facing severe financial difficulties with public sector employees Salaries have been increased by 107 percent by the previous regime.

State

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

State

මේ වසරේ දී ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් විසි දහසක් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත ඇමැති ඩී.බී. හේරත් පවසයි.

State

විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීම හරහා කොරෝනා පොකුරු ව්‍යාප්තවීම වැළැක්වීම සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග දැනටමත් කි‍්‍රයාවට නංවා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙම මාසය තුළ සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව සලසන බවයි.

State

Sri Lanka has received a guarantee that 20% of the population will receive the COVID-19 vaccine during the first half of the year, health authorities yesterday stated.

State

ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.

State

පෞද්ගලික සමාගමක් විසින් එංගලන්තයේ සිට මෙරටට ගෙන් වූ කසළ තොගයේ ඉතිරි බහාලුම් එකසිය තිහ ජනවාරි මස මුලදී ප්‍රතිනැව්ගත කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

State

An extraordinary Gazette notification was issued prohibiting the import, holding in stocks or retailing of hand sanitizer products which are not registered with the National Medicines Regulatory Authority (NMRA) from yesterday.

State

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක් සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද (1 වැනිදා) සිට ක්‍රියාත්මකයි.