Thursday, January 15, 2026
Follow Us
ගාස්තු අයකිරීමකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 05ක්

මේ වසරේ 2021.01.01 අති විශේෂ ගැසට් පත්‍ර අංක 2208/35 ගැසට් පත්‍රය අනුව සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කර තිබේ.

මේ අනුව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් සඳහා 2021 වර්ෂයේ ගාස්තු අයකිරීමකින් තොරව බල පත්‍ර නිකුත් කරන ලෙස දන්වා ඇත.

ගාස්තු අයකිරීමකින් තොරව නිකුත්කරන බලපත්‍ර සම්බන්ධ නිවේදනය පහතින් දැක්වේ,

Aru

(Aruna)