Wednesday, September 09, 2026
Follow Us
State

නිදහස්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධා වන දෝෂ හඳුනා ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනමින් ගෙන එන බවත්; මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ.

State

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අද විවෘත කෙරුණි

State

මාර්තු මස පළමු සතිය “සෞභාග්‍ය සතිය” ලෙස නම් කරන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ යටතේ මෙවර අයවැය මඟින් යෝජිත ග්‍රාමීය මට්ටමින් කාන්තා හා තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යවසායකයින් වෙත පුහුණු හා උපදේශන වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. ලබන මස 2 වනදා සිට 8 වනදා දක්වා එය ක්‍රියාත්මක බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සදහන් කළේ.

State

Minister of Education Prof. GL Peiris says the cut off marks for school admissions based on the 2020 Grade 5 Scholarship Examination results will not be reduced artificially.

State

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

State

මැතිවරණ කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයන වී ඇති බව වාර්තා වේ.

State

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

State

The Cabinet has approved a proposal by the Highways Ministry to construct 5,000 pedestrian and vehicular bridges in rural areas in the country.

State

State Minister Sudrashani Fenandopulle said today, the Prime Minister’s proposal to allow the burial of COVID-19 victims would have to be implemented with the agreement of the Technical Committee of the Health Ministry.

State

ගම්පහ, උඩුගම්පොළ මංගල උත්සවයකට එක්වූවන් 136ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වී‍මේ සිද්ධිය මුල්කරගෙන යළිත් උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා එක්විය හැකි ගණන පනස්දෙනකුට සීමා කිරීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇත.

State

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

State

Despite Prime Minister Mahinda Rajapaksa yesterday claiming in Parliament that burial of COVID-19 victims would be permitted, senior Health and government officials were unaware till late last evening of any such decision which would change an existing gazette notification, which made cremation mandatory for all Coronavirus victims.

State

Prime Minister Mahinda Rajapaksa has stated that burials will be allowed for deceased Covid-19 patients.

State

සතොස ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට තවත් අවුරුද්දකට අධික කාලයක් ගතවනු ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ ඉකුත් ආණ්ඩු සමයේ සිදුකළ අක්‍රමිකතා හේතුවෙන් සතොස පාඩු ලබන ආයතන බවට පත්ව ඇති බවයි.

State

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන් ම පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

State

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන්නේ යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. මානව හිමිකම් කවුන්සිලයට
ශ්‍රී ලංකාව ලබාදුන් ප්‍රතිඥාවලින් වැඩි කොටසක් මේවනවිටත් ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

State

පාරිභෝගික භාණ්ඩ 27ක මිල අඩු කිරීමේදී ලාභය නොව ජනතාවට ලැබෙන සහනය පිළිබද පමණක් සලකා බැලූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල ඊයේ සිට පහත දමන බව ප්‍රකාශ කෙරුණු අතර එහි මිල ගණන් වෙළඳ පොලේ පවතින මිල ගණන් වලට වඩා අඩු අගයක් ගෙන තිබුණා. එබැවින් බොහෝ පාර්ශව පැවසුවේ ආණ්ඩුව පාඩුවක් දරමින් මෙලෙස භාණ්ඩ අඩු මිලට ලබා දෙන බවයි.