Replying to the claims that ecological destruction is going on in the Sinharaja Rainforest Reserve due to unauthorised construction of buildings, Chairman of the Central Environmental Authority (CEA), S. Amarasinghe said there are currently no construction projects especially for hotels within the locale of the Rainforest.
බුර්කාව තහනම් කිරීමට අදාල නියෝගය බොහෝ දුරට අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ඔහු කියා සිටියේ සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි කාන්තාවන් අඳින ඇඳුම මෙහිදී තහනම් වනු ඇති බවයි. ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කලා.
Foreign Minister Dinesh Gunawardena on Saturday said that the present Government is committed to the development of the country while protecting the independent, sovereign, free and unitary State.
President Gotabaya Rajapaksa yesterday said the Government is well aware of the challenges faced by the local apparel industry and assured that it is ready to extend its fullest support to enhancing productivity and quality.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙන ලදී.
කෙටි කාලීන විදෙස් සංචාර සඳහා යනු ලබන ලාංකික සහ විදේශීය රාජතාන්ත්‍රිකයින් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මද්‍රසා පාසල් පවත්වාගෙන යන්නේ නම් ඒවා පිළිබඳව තීන්දු ගැනීමට රජය නියෝග දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
බස්නාහිර පළාතද ඇතුළුව සියලුම පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අද (15 වැනිදා) ආරම්භ කෙරේ.
තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටනේ මුල් අදියර ලෙස දිවයිනේ තරුණ ව්‍යවසායකයින් 20,000 ක් වෙනුවෙන් මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර තිබේ.
ණය ගෙවීම් පැහැර හැරීම නිසාවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
As Buddhists, we must make it mandatory to visit a Temple once a week or at least on Poya days, Prime minister Mahinda Rajapaksa said yesterday (14).
ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන විමර්ෂණ වැඩසටහනේ පළමු අදියර හෙට ආරම්භ වීමට නියමිතයි.
ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
The Government has not suspended the import of utility vehicle which contribute heavily to the country's development activities, but not the vehicles for personal use, Finance Ministry Secretary of S.R. Attygalle said.
විපක්ෂය මේ දිනවල විවිධ අසත්‍ය සහ අභූත චෝදනා නගමින් තමා ඇතුළු රජයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරට තමනුත්, බැසිල් රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති මහත්වරුනුත් සම්බන්ධ බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන අශෝක අබේසිංහ කර තිබූ චෝදනාව පදනම් විරහිත, අභූත චෝදනාවක් බව මේ වනවිට තහවුරු වී ඇත් බවත් ඊයේ “ගම සමග පිළිසඳර” 14 වන වැඩසටහන ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී පැවති අවස්තාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.
The Government says there is no move to ban the hijab as it does not pose a threat to national security.
A total number of 45 corpses of those succumbed to COVID-19 have been buried so far, Army Commander Gen Shavendra Silva stated.
සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් යළි පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දිවයින පුරා පොලිස් ස්ථානවල පවතින නිලධාරීන්ගේ හිගය හේතුවෙන්. මීට අමතරව ආධුනික පොලිස් කොස්තාපල්වරුන් ලෙස පොලිස් නිලධාරීන් 3,000ක් පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. නිලධාරීන්ගේ හිගය හේතුවෙන් පොලිස් ස්ථානවල පවතින ගැටලු පිළිබඳ නෙත් නිවුස් මගින්ද මීට පෙර අවස්ථා කිහිපයකදී අනාවරණ කළා.
Page 385 of 645