Saturday, August 01, 2026
Follow Us
කැබිනට් හමුව හදිසියේම නවතී

ඇමැති මණ්ඩල රැස්වීම හදිසියේම අවලංගු කිරීමට ඊයේ (22 වැනිදා) පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම ඊයේ (22වැනිදා) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් හදිසියේම රැස්වීම අවලංගු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලය ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. ඇමැති මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23 වැනිදා) ප.ව. 5.00ට පැවැත්වීමට නියමිතය.

(Aruna)