Saturday, August 01, 2026
Follow Us
State

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

State

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවයි.

State

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී නිලවශයෙන් ඊයේ (16 වැනිදා) ආරම්භ කෙරිණි.

State

මේ වසරේ අප්‍රේල් වන විට පාරිභෝගිකයන් හට අසීමිත අන්තර්ජාල සැලසුම් (Unlimited Data Packages) අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

State

එළඹෙන අළුත් අවුරුදු සමයේ රට වසා දැමීම සඳහා කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කෙසේවෙතත්, එළඹෙන අලුත් අවුරුදු සමයේ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

State

Co-Cabinet Spokesman Minister Ramesh Pathirana has stated that the government does not intend to isolate the country during the upcoming New Year season.

State

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන නීති රේගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

State

The State Pharmaceutical Corporation (SPC) is in talks with both Pfizer Inc. and Johnson and Johnson on registering COVID-19 vaccines developed by them and have informed both organisations of the documents required to complete the process.

State

The Government yesterday said it was willing to be flexible on timelines to implement the proposed face veil ban and that it would be done after consultations with the Muslim community and other stakeholders.

State

The Labour Ministry yesterday called for workers who have lost their employment due to the pandemic to send in their information, including salary details, so the Government can evaluate the requests and see if relief can be provided. A statement from the Ministry said this latest measure also included self-employed individuals who lost their source as a result of COVID-19.

State

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් නාට්‍යවේදීන් 500 දෙනෙකු සදහා රක්ෂණාවරණයක් රජය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.

State

The Government yesterday said the rollout of the AstraZeneca vaccine would not be changed locally despite its suspension in several European countries.

State

Despite the stiff opposition of the National Authority on Tobacco and Alcohol (NATA), a new locally manufactured cinnamon cigarette was launched in Sri Lanka yesterday (17).

State

කොළඹදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි.

State

Cabinet has given approval for a slew of tax changes introduced in 2019 and also proposed in Budget 2021 to be implemented ahead of the commencement of the new tax year, a top official said yesterday.

State

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

State

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදීයි.

State

Prime Minister Mahinda Rajapaksa today instructed the heads of banks to focus on granting a grace period instead of taking over the properties of entrepreneurs who were unable to repay their bank loans due to the Easter Sunday attack and COVID-19 pandemic