Friday, January 16, 2026
Follow Us
State

ඉදිරි මාස තුනක කාලය තුල ඉන්ධන මිල ඉහල දැමීමේ කිසිඳු සුදානමක් නොමැති බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

State

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පෙන්වා දුන්නේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බවයි.

State

The number of maximum guests for weddings will remain unchanged at 150.

State

The government is looking for the possibility of removing restrictions on vehicles importations by the end of this year. State Minister of Finance, Money Capital Markets and State Enterprise Reforms Ajith Niward Cabral told Parliament today.

State

ගැටළුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වු බැවින්; දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව “ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස්” රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.

State

ඉන්දියාව සමග ඒකාබද්ධව හවුල් කළමනාකරණයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට සූදානම්වනවා. විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ පැවසුවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි‘.

State

ඉන්දියාවේ The Serum Institute වෙතින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5 ක මුදලකට මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අවධාරණය කළේ වී ගොවියා සහල් මාෆියාවට යට වුවහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බවයි.

State

Chairman of the Presidential Commission to Investigate the Easter Sunday Terrorist Attack Minister Chamal Rajapaksa said the most appropriate action would be taken against those responsible for the attack after a thorough study of the commission report.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.

State

The medical team of the Colombo Municipal Council (CMC) in collaboration with the Health Ministry, have set up six vaccination centres in Colombo for the public to receive the anti COVID-19 jabs which rolled out into the public from early last week.

State

A proposal will be submitted to cabinet today, to obtain a sum of 52.5 million US dollars from the treasury to purchase 10 million Astra Zeneca vaccines from the Serum Institute in India, the Daily Mirror learns.

State

Sports Minister Namal Rajapaksa expressed his regrets over the eleventh-hour resignation of Chaminda Vaas, who was appointed Consultant bowling coach during the Sri Lanka's tour of the Caribbean.

State

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.

State

President Gotabaya Rajapaksa has categorically directed that officials with decision-making powers must attend District and Regional Development Committee meetings to implement people-centric projects.

State

Speaker Mahinda Yapa Abeywardane informed Parliament that he received the final report of the Presidential Commission of Inquiry probing the Easter Sunday terror attacks this morning.

State

The 500,000 doses of the Astra-Seneca Covshield vaccines ordered from Serum Institute in India will be delivered to Sri Lanka on Thursday night, Acting Health Minister Channa Jayasumana confirmed.

State

Appeal Court Judge Sobhitha Rajakaruna has been appointed as a member to the Special Presidential Commission of Inquiry on Political victimization.