Saturday, August 01, 2026
Follow Us
State

පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.

State

While claiming that there has been no fraud in the sugar import as alleged by the opposition, State Minister Ajith Nivard Cabraal today accepted that the state income had reduced by Rs. 15.9 billion due to the reduction of tax on sugar imports.

State

තොග වශයෙන් රැස් කර ගෙන ඇති සහල් රජයෙන් මිළදී ගෙන අඩු මිළට වෙළඳපොළට නිකුත් කිරීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණයක් ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

State

කෘෂිකාර්මික කටයුතු සඳහා සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.

State

ගෙවී ගිය ටයර් සහිතව ධාවනය කරන රථ වාහන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට නව ටයර් රථ වාහන සදහා යෙදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. වෙළදපොල තුළ ටයර් හිඟයක් පැවතීම හේතුවෙන් ඒ ඒ රථ වාහනවලට සරිලන ටයර් වෙළදපොල තුළ නොමැති බවටයි බස් සංගම් ඇතුළු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නිරත පාර්ශව රැසක් සදහන් කර සිටියේ.

State

රටේ සෑම පුද්ගලයෙකුම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්නේ නම් පරිසරය රැකගැනීමට ඉතාමත් පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

රුපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේදී නිසි නියාමනයක් ඉදිරියේදී සිදුකරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

State

එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ සේවාව යළි ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම සේවාව ඉකුත් සමයේ තාවකාලිකව නතර කෙරුණා.

State

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ 24.3 km කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට පිරිනැමූ බව මහාමාර්ග අමාත්‍යවරයා පවසයි.

State

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉවත් වූ බව තමන්ට දැනුම් දුන් බවයි.

State

විදේශීය රටවල් කීපයකම මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් හා මරණ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එබැවින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වා නිවස තුළම සිටින්නැයි ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

State

යන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් නව මගී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

State

රජය විසින් වැඩි කළ රුපියල් දහසේ දෛනික වැටුප සියළු තේ වතු කම්කරුවන්ට හිමි විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

State

ඇමැති මණ්ඩල රැස්වීම හදිසියේම අවලංගු කිරීමට ඊයේ (22 වැනිදා) පියවර ගෙන ඇත.

State

Minister of Trade - Bandula Gunawardena says that measures will be taken to provide a relief pack to consumers during the Sinhala/Tamil New Year season.

State

වනය විනාශ කළොත් ජලය නැති වන බැවින් ජලය දීමට නම් වනය රැකිය යුතු වන බව කටාන අවට ග්‍රාම සේවා වසම් 49ක ජනතාවට නල ජලය ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේය.

State

පොලිසිය සඳහා ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1783ක මුදලක් ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

State

Despite the lockdown in many countries and hundreds of thousands of people lost their lives due to COVID-19 pandemic, our government was carrying out development activities in the country by strengthening the people's, Health Minister Pavithra Wanniarachchi said.