පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය මේ වසරේදී තහනම් කිරීමට කටයුතු යොදන බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
The draft of the guidelines on the cremation of bodies of those who died of COVID-19 has been prepared.
The Cabinet endorsed the memorandum to amend the Muslim Marriage and Divorce Ordinance increasing the minimum marriageable age to 18 in keeping with the common law of the country, a minister said.
අද (01 වැනිදා) ආරම්භ කෙරෙන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි පහක් වෙන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ ට ඊයේ (28 වැනිදා) පැවසීය.
A total number of 441,976 Oxford–AstraZeneca Covishield vaccines have been administered as of yesterday, said the Epidemiology Unit of the Ministry of Health.
The Power Ministry today said that there would be no interruptions to the supply of power, even during the prevailing drought, Power and Energy Development Director and Media Spokesperson Sulakshana Jayawardena said.
For the first time, the government has decided to maintain a paddy stock in order and has allocated Rs 23000 to purchase 300,000 MT of paddy, with the aim of protecting both the farmer and consumer.
The Central Bank of Sri Lanka (CBSL) had directed Non-bank Financial Institutions to grant loan facilities up to 80% for registered vehicles that have been used locally for more than a year after first registration.
කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
2019 වසරේ මිලියන 63,000 පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් කොටසක ඉදිකිරිම් ප්‍රමාදවීම හේතුවෙන් එම මාර්ගයේ ඉදිරිකිරිම් සැලසුම් කළ පරිදි අවසන් කිරිමට නොහැකිව ඇති බව මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වුවත් බිය වීමට හේතුවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සෑම දිස්ති‍්‍රක්කයකටම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොවිඞ් අවධානම සැලකිල්ලට ගනිිමින්. ඒ අනුව මෙම විශේෂ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරෙන්නේ කොවිඞ් ආසාදිත විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පැවසුවේ.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම සාකච්ජාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළපෙලේ සෞඛ්‍ය බලධාරීන් කිහිපදෙනෙකු එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කලාකරුවන් වෙනුවෙන් කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහින්ද ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 12 වන අදියර ඊයේ (27) දින ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ අතර “වී මිල ඉහළ යාමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර මාර්තු මාසය අවසානය වන විට විවෘත කළ හැකි බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවැසීය.
Page 381 of 636