Prime Minister Mahinda Rajapaksa yesterday called on Parliamentarians to be more proactive in engaging with Ministerial Consultative Committees to make them more effective and productive.
මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවයි.
President Gotabaya Rajapaksa has emphasised increased production and income are the only ways to deal with the rise in cost of living, whilst stressing that Government initiatives have now begun to benefit the public.
මේ වසරේ අප්‍රේල් වන විට පාරිභෝගිකයන් හට අසීමිත අන්තර්ජාල සැලසුම් (Unlimited Data Packages) අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
එළඹෙන අළුත් අවුරුදු සමයේ රට වසා දැමීම සඳහා කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කෙසේවෙතත්, එළඹෙන අලුත් අවුරුදු සමයේ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.
මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2000ක් පමණ තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන නීති රේගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
The State Pharmaceutical Corporation (SPC) is in talks with both Pfizer Inc. and Johnson and Johnson on registering COVID-19 vaccines developed by them and have informed both organisations of the documents required to complete the process.
People will have to get both the doses of from the same COVID-19 vaccine for optimal results because different vaccines act in different ways, Primary Health Care, Epidemics and COVID-19 Disease Control Minister Sudarshani Fernandopulle said.
The Labour Ministry yesterday called for workers who have lost their employment due to the pandemic to send in their information, including salary details, so the Government can evaluate the requests and see if relief can be provided. A statement from the Ministry said this latest measure also included self-employed individuals who lost their source as a result of COVID-19.
වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් නාට්‍යවේදීන් 500 දෙනෙකු සදහා රක්ෂණාවරණයක් රජය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.
ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රජය මේ වනවිට එම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති කාර්යයාලයේ ඊයේ පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.
Despite the stiff opposition of the National Authority on Tobacco and Alcohol (NATA), a new locally manufactured cinnamon cigarette was launched in Sri Lanka yesterday (17).
කොළඹදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි.
වසර 20 කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකරන ලද ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙනවා.
රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදීයි.
Page 380 of 641