Friday, April 24, 2026
Follow Us
State

තොග වශයෙන් රැස් කර ගෙන ඇති සහල් රජයෙන් මිළදී ගෙන අඩු මිළට වෙළඳපොළට නිකුත් කිරීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණයක් ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

State

The Chinese Embassy has requested the Government to give priority to Chinese workers who are engaged in development work in the country when providing the Chinese-made COVID-19 vaccine 'Sinopharm', Primary Healthcare, Epidemics and COVID Disease Control State Minister Sudarshini Fernandopulle said.

State

Prime Minister Mahinda Rajapaksa, who was in Bangladesh for a two-day state visit, has returned to the island last evening (March 20).

State

රටේ සෑම පුද්ගලයෙකුම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්නේ නම් පරිසරය රැකගැනීමට ඉතාමත් පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa have made phone calls to world Muslim leaders, a day before the UN Human Rights Council takes a vote on a resolution against Sri Lanka.

State

The main policy of the government is to eliminate poverty by improving the income of the villages, President Gotabaya Rajapaksa said today.

State

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ 24.3 km කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට පිරිනැමූ බව මහාමාර්ග අමාත්‍යවරයා පවසයි.

State

චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

State

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයින් පිළිබඳ සොයා බලා, ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, බෞද්ධ උපදේශක සභාව 09 වන වරටත් ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේයි.

State

යන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් නව මගී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

State

පරිසරයට හානි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැඩිව සිදු කරමින් ඇතැයි පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පරිසර පද්ධති විනාශ කරන පුද්ගලයින් සොයා අඛණ්ඩ වැටලීම් තවදුරටත් සිදු කරන බවයි.

State

බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළදී අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා තමන් මූලික පියවර තබා ඇති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

State

Minister of Trade - Bandula Gunawardena says that measures will be taken to provide a relief pack to consumers during the Sinhala/Tamil New Year season.

State

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර් ඩබ්ලිව් ආර් පේමසිරි සඳහන් කළේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි. අනතුරට සැබෑ හේතුව සහ මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙන වගකීමක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

State

Sri Lanka is not facing a risk of a third wave of the coronavirus at present, health authorities said.

State

Despite the lockdown in many countries and hundreds of thousands of people lost their lives due to COVID-19 pandemic, our government was carrying out development activities in the country by strengthening the people's, Health Minister Pavithra Wanniarachchi said.

State

Sri Lanka has given recognition to young “talented” hackers including a boy who has reportedly hacked a cash-on-delivery system.

State

The National Medicines Regulatory Authority (NMRA) has given the approval for the emergency use of Chinese Sinopharm COVID-19 vaccine, State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana said.