Sunday, January 18, 2026
Follow Us
බේකරි සහ බිස්කට් කර්මාන්තශාලාවලට පාම්ඔයිල් ආනයනය කිරීම සඳහා විශේෂ බලපත්‍රයක්

බේකරි සහ බිස්කට් කර්මාන්තශාලාවලට අවශ්‍ය පාම්ඔයිල් ආනයනය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත පාර්ශවයන්ට විශේෂ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදීයි.

(Neth)