සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.
කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන හතක් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමට සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
Secretary to president Dr. P.B. Jayasundara says no new taxes will come into effect within the next five years.
The Health Ministry expects the next batch of the AstraZeneca coronavirus vaccines to be delivered to Sri Lanka by June.
ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබාදෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ආනයනික තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා වූ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.
කිසියම් පුද්ගලයකුට පොලිස් නිලදාරියකු විසින් හේතුවක් නොමැතිව යම් පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුව හොත් එම පුද්ගලයට’ පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
More than 12,000 police officers and armed forces personnel have been deployed to cover all churches in Sri Lanka for the Easter Sunday service, Police spokesman DIG Ajith Rohana said.
මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් අරුණට ඊයේ (01 වැනිදා) පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් ‘පරිපාළන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් විදෙස් මුදල් පුද්ගල ඉපයීම් ලෙස පිළිගන්නා බවත්, විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව ද නව රෙගුලාසි හදුන්වා දී ඇත.
එම නිවේදනය පහතින්…..

(Aruna)
The Government is planning to develop the gem and jewellery industry with a view to attract international travellers and expand value-added, high quality export products.
ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේ පාඩුව හැකිතාක් රජය විසින් දැරීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රුපියල අවප්‍රමාණය ඇතුළු ආර්ථික ගැටළු රැසකට රජය මුහුණ පා සිටියද එහි බර ජනතාව මත පැටවීමට රජය අදහස් නොකරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
The government today vowed to take action soon against all those behind the Easter Sunday attacks.
භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් අද(01) සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අලුත් අවුරුදු උත්සවය සමයේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් වීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ලබන 4 වනදාට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය සහ පාස්කු සතිය වෙනුවෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පාස්කු සතිය පුරා අවශ්‍ය ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
Page 378 of 645