දැනට පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිහකට රුපියල් දෙදහස බැගින් ජ්‍යෙෂඨ පුරවැසි දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
අලුතින් මුස්ලිම් හදිසි මරණ පරීක්‍ෂක තනතුරක් ඇති කිරීමට සූදානමක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.
The Government yesterday reiterated it will continue the COVID-19 immunisation program, despite a delay in vaccine supplies from India.
The Justice Minister said he will seek the Prime Minister’s advice on the unlawful removal of one time Chief Justice Mohan Peiris from his post and rectify it
චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කිරීමට තවත් මසකට අධික කාලයක් ගතවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (03) දින සඳහන් කළේය.
The final report of the Cabinet subcommittee appointed to study in depth the facts and recommendations on the course of action contained in the final report of the Presidential Commission of Inquiry (PCoI) into the Easter Sunday attacks and the report of the Sectoral Oversight Committee on National Security, which has been submitted to Parliament, was handed over to President Gotabaya Rajapaksa yesterday.
පාස්කු අවසන් වාර්තාව විමර්ශනය කළ ඇමැති අනු කමිටුව එම වාර්තාවේ සඳහන් නිර්දේශ, විශ්ලේෂණය කර කාණ්ඩ තුනකට වර්ග කර ඇතැයි අනාවරණය වේ. මෙම ඇමැති අනු කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (5 වැනිදා) භාර දීමටද නියමිතය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බවයි.
නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් තත්ත්වයක් බලපා ඇති බවය.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල අඩංගු පිලිකාකාරයක් ලෙස සැලකෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සම්බන්ධ නීිති දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 30කට අඩු විය යුතුයි. කෙසේවෙතත් මේ වන විට තීරණය කර ඇත්තේ බිලියනයකට අංශු කොටස් 10ක් දක්වා අඩු කිරීමටයි. ආනයනික පොල්තෙල්වලටද මෙම නීතිය බලපැවැත්වෙනු ඇති.
Prime Minister Mahinda Rajapaksa today hailed the patience of the Christian community in Sri Lanka, two years after the Easter bombings.
වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.
මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කර තිබේ.
President Gotabaya Rajapaksa yesterday called on the people to blame him if he was not able to resolve people's issues during his tenure as President.
2015 වසරේ සිට 2019 තෙක් මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත.
සිය මූල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 20ක (රුපියල් කෝටි 2000ක) ණයක් ලබාගැනීමට සූදානම් වේ.
Results of the GCE Advanced Level examination will be released before the end of April, Education Minister Prof. G.L. Peiris said.
Page 377 of 645