Sunday, January 18, 2026
Follow Us
වැලි කැණීම් බලපත්‍රවලට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි

වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබේ.

වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්යය බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

(Aruna)