Sunday, January 18, 2026
Follow Us
සා.පෙළ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරයි

2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මැයි 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

(Aruna)