Sunday, March 08, 2026
Follow Us
පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක්

පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි.

(Neth)