Sunday, January 18, 2026
Follow Us
සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් වාර්තා අලුත් කරයි

ගත වු මාස තුනේදී සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසගත ආදායමක් උපයා තිබෙනවා. එම මාස තුනේදී පමණක් රුපියල් බිලියන 36 ක මුදලක් උපයා ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජී ගුණසිරි නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. සුරාබදු ඉතිහාසයේ එවැනි ආදායමක් ඉපැයූ පළමු අවස්ථාව මෙය බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

(Neth)