ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් ‘පරිපාළන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිළවරණය සඳහා නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාළනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම්දී තිබුනු නිසාය.
එහි මූලිකත්වය දරන්නේ මහාචාර්ය අර්ජුණ ද සිල්වා විසින් වන අතර ඇෂ්ලි ද සිල්වා, සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරිය එහි සෙසු සාමාජිකයන් වෙයි.
(Lanka LEads)