අලුතින් මුස්ලිම් හදිසි මරණ පරීක්‍ෂක තනතුරක් ඇති කිරීමට සූදානමක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.
පවතින පුරප්පාඩු සදහා පමණක් නියමිත ක්‍රමවේදය යටතේ පත් කිරීම් සිදුකරන බවත් ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නෙත් නිවුස් කළ විමසිමකදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවා.
(Neth)