Monday, November 17, 2025
Follow Us
පාස්කු සතිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ලබන 4 වනදාට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය සහ පාස්කු සතිය වෙනුවෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පාස්කු සතිය පුරා අවශ්‍ය ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

(Neth)