Saturday, August 01, 2026
Follow Us
අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ

අලුත් අවුරුදු උත්සවය සමයේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් වීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

(Neth)