පී සී ආර් පරීක්‍ෂණ සිතාමතා අඩු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවීම දෛනිකව සිදු කෙරෙන පී සී ආර් පරීක්‍ෂණ ප්‍රමාණය අඩුවීමට බලපා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.
එළඹෙන අලුත් අවුරුදු සමයේ සංචරණ කටයුතු හැකිතාක් අවම කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී සදහන් කළා.
(Neth)