Monday, November 17, 2025
Follow Us
බස්නාහිර කතෝලික පාසල් යළි විවෘත කිරීම අප්‍රේල් 5

බස්නාහිර පළාතේ කතෝලික පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 5 වනදා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පාස්කු සතියෙන් අනතුරුව එම පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කතෝලික පාසල් සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා.

මේ අතර බස්නාහිර පළාතේ අනෙකුත් පාසල්වල සියළු ශ්‍රේණි ලබන සදුදා සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ.

(Neth)