ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය.
State Minister of Technology, Kanaka Herath, announced that the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) has granted preliminary approval for ‘Starlink’ to provide satellite-based internet services in Sri Lanka.
විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අපොස උසස් පෙළ (2023/2024) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සංවර්ධන නිලධාරී සේවයේ II සහ 111 ශ්‍රේණිවල කඩඉම් විභාග ලබන ජුනි 30 වැනිදා පැවැත්වෙන බව ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමය සකස් කරන අංශය සමඟ ඊයේ (04) පැවැත්විණ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.
The Cabinet of Ministers on Tuesday approved instructing the legal draftsman to expedite the completion of the Bill for establishing the Sri Lanka Institute of Food Science and Technology, incorporating the necessary amendments.
2023/2024 විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත online ක්‍රමයට පමණක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය www.ugc.ac.lk ට පිවිසීමෙන් බාගත කර ගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය.
පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජනාධිපති ජානක වක්කුඹුර මහතා පැවසීය.
අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීම ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි.
මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.
වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Page 32 of 632