පෝය දවසේ මත්පැන් අලෙවි කළ අලෙවි සැලක් මුද්‍රා තැබේ සිල්ලරට මත්පැන් විකිණීමේ බලපත්ර ස්ථානයක් පොහොය දින මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් මුද්රා තැබීමට ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකිත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය පහත සඳහන් පරිදි වේ.