Sunday, September 08, 2024
Follow Us
පොසොන් උත්සවයට මහව දක්වා විශේෂ දුම්රිය ධාවනයක්
පොසොන් උත්සවය නිමිත්තෙන් මහව දක්වා විශේෂ දුම්රිය ධාවනය වන බව ශ්රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
 

ඒ පිළිබඳ ධාවන කාලසටහන පහත සඳහන් පරිදා වේ.

448619254 1030091472010721 7540593839330556711 n