Saturday, November 08, 2025
Follow Us
විද්‍යාපීඨ අයදුම්පත් කැඳවයි
2023 හා 2024 අ.පො.ස.(උ.පෙළ) ප්රතිඵල මත ජාතික අධ්යාපන විද්යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම 2023 හා 2024 ගැසට් නිවේදනය නිකුත් වෙයි
අ.පො.ස.(උ.පෙළ) ප්රතිඵල මත ජාතික අධ්යාපන විද්යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය ( 2025.11.07 ) දින ගැසට් පත්රයේ පළ කරන ලදී.
නිවේදනය
 
“තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්රතිඵල මත ජාතික අධ්යාපන විද්යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය 2025.11.07 නිකුත් කරන ලදී.
 
ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ.
 
2025.11.07 දින පෙ.ව. 10.00 සිට 2025.11.28 දින රාත්රී 12.00 දක්වා යොමු කරන ලද අයදුම්පත් පමණක් ඒ සඳහා වලංගු වන බව දන්වා සිටී.