Sunday, September 08, 2024
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ දැනුම්දීමක්
 
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පරිහරණකරුවන් හා නව ඉල්ලුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ http://pms.railway.gov.lk යන වෙබ් සබැඳියෙන් 2024.07.15 දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර එම දිනට ලියාපදිංචි නොවන සියලුම අනවසර පදිංචිකරුවන් දුම්රිය පරිශ්රවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී.