The Cabinet of Ministers has decided to further expand the relief packages provided in support of the tourism industry recovery in the wake of the recent terror attacks. Given the severity of the downturn and the length of time needed for gradual recovery, the expanded financial relief schemes will cover the entirety of the industry, from the large hotel sector to the medium and small scale hotel and guesthouse sectors to the transport, entertainment, supply and travel sectors, the Daily News learns.
Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the country should be geared up for a presidential election instead of wasting public money for a non-binding referendum.
ජනාධිපති සිරිසේනගේ විරෝධය නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමසන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (17) දිනයේ ද රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් අළුත් තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කළ යුතු බවට වන යෝජනාවක් ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනවා.
අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා.
The Elections Commission has decided to include an additional column to the ballot paper, according to the Additional Election Commissioner Rasika Peiris.
Sri Lanka’s battle for solar energy continues unabated despite obstacles and false propaganda by interested parties to derail the progress of the programme. Ministry of Power and Energy announced.
The Finance Ministry is reported to have instructed all ministries to curtail their capital expenditure announced in the budget by 15 per cent because of financial constraints faced by the government.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18දා) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.
President Miathripala Sirisena has directed the Industries and Commerce Ministry Secretary to release the company’s Jawatta branch land belonging to it to the Police Department and ordered its closure as it has become a white elephant to the government.
President Maithripala Sirisena is reported to be opposed to the piece of legislation introduced by the government to give people freehold rights of State lands used by them under permits issued in terms of the Land Development Ordinance.
The members of the Parliament Select Committee (PSC) to probe the Easter Sunday terror attacks has scheduled a meeting with Speaker Karu Jayasuriya today to discuss the problems that have cropped up in proceeding with the probe.
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කරණ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
President Maithripala Sirsiena Sirisena has once again registered his protest to Education Minister Akila Viraj Kariyawasam over the plan to distribute free electronic tablets among schoolchildren.
සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙම සතියේ සුපුරුදු පරිදි පැවැත්වෙනු ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව හෙට (18) දිනයේ දී කැබිනට් මණ්ඩලය රැස්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
President Maithripala Sirisena addressing the fifth Summit of the Conference on Interaction and Confidence Building Measures in Asia (CICA) in Dushanbe, Tajikistan, yesterday called on Asian countries not to allow outside powers to suppress the power of Asia.
Page 632 of 642