Tuesday, February 10, 2026
Follow Us
විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) හි ප්‍රතිඵල අද (14) නිකුත් කර තිබේ.

ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

14 2