Tuesday, July 28, 2026
Follow Us
State

සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් 01 වැනිදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර 30 වැනිදා ඒ ගැන තීරණය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

මිල වැඩිවන හැටි මෙන්න

State

සෞඛ්‍ය මාර්ගොපදේශ ගරු කර අලුත් වැඩපිළිවෙලකුත් හදලා

State

රටේ ආර්ථිකය නංවාලීමට කැපවූ ආනයන හා අපනයනකරුවන් සමඟ සක්‍රිය කාර්යභාරයක් ඉටුකිරීමට මහබැංකුව කටයුතු කරන බවට මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

State

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

State

ඇමැති සබ්රි සිරකරුවන්ට වටිනා අවස්ථා දෙකක් දෙයි

State

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම නිවසකට ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ මංජුසාවක් බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

State

පන්දහස ගන්න නම් ගුරුවරුන් කළ යුතු දේ

State

විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අලුත්ම නිවේදනය

State

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්ෂේත්‍ර 03 ක් යටතේ මෙම සැලැස්ම සකස් කෙරෙනු ඇති.

State

රටම බලා ඉන්න දැවෙන ප්‍රශ්නෙකට පිළිතුරු ලැබෙයි

State

සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයේ ප්‍රධාන මරමස්ථානයක් -*රටක් ලෙස අභියෝග හමුවේ ජයගත් ඉතිහාසයක් අපට තියෙනවා - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

* රටවිරුවන්ටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා - සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

State

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරෙන අතර එහි ආරම්භය නිල වශයෙන් සිදු කෙරුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීයි.

State

Around 75% of the candidates who sat for the 2020 GCE Ordinary Level (O/L) examination are eligible to continue Advanced Level (A/L), the Examination Department Commissioner General Sanath B. Pujitha said.

State

එන්නත්කරණයට සමගාමීව දේශීය ඖෂධ භාවිතය අවශ්‍ය බවද අපගේ දේශීය ඖෂධ වලින් කිසිදු සංකූලතාවයක් හෝ පසු රෝගී තත්ත්වයක් වර්ධනය වීමක් සිදු නොවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සදහන් කළේය.

State

විදෙස් ශ්‍රමිකයන්ට ලැබෙන වරප්‍රසාදය

State

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කිරීම ඉතා වැදගත් අතර, ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

State

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්