දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම රුපියල් මිලියන 03 බැගින් ප්‍රතිපාදන 2022 අයවැයෙන් වෙන්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
The Education Ministry is hoping to reopen schools that have lesser than 200 children from Grade five and below from October 15, Education Ministry Secretary Prof. Kapila Perera said.
The Foreign Ministry has informed the Health Ministry that no country has made a particular COVID-19 vaccine compulsory when entering their respective countries.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දොරින් දොරට දේශීය ඖෂධ මංජුසාව බෙදාදීමේ වැඩසටහන ඉදිරි සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට බෙදාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද, මෙහි පළමු මංජුසාව එමෙම සතියේ සිකුරාදා දින පිරිනැමීමට බලාපොරොත්තු වන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සදහන් කළේය.
කෙරවළපිටිය බලාගාරය සම්බන්ධයෙන් රහසිගතව ඇමරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ ගිවිසුමක් අත්සන කර තිබෙන බවට වන ආන්දෝලනත්මත කාරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද (22) අගමැතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු කැඳවා තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක නිරත වන සිරකරුවන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වැලිකඩ බන්ධනාගාරය වෙත අද පැමිණියා.
Investigations are being conducted on the statements made by Ven. Galagodaaththe Gnanasara Thera that a second extremist attack is imminent, Minister of Public Security Sarath Weekeraserna told Parliament yesterday.
At least a thousand policemen will have to be appointed to each police station, considering the large number of persons against whom arrest warrants have been issued, Minister of Public Security Sarath Weerasekerra told Parliament.
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර විසින් පොලිස්පතිවරයා වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුවයි.
Assuring that there was no influence on Director General of the National Zoological Gardens, Ishini Wickremesinghe to resign from her position, Wildlife and Forest Conservation Minister C.B. Ratnayake said today she resigned on her own accord.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස තමන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඔහු එම ධූරය දැරීමට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්තිතෙන්නකෝන් ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
Page 294 of 645