Tuesday, July 28, 2026
Follow Us
State

පුරාවිද්‍යා පනතට ගෙනඒමට නියමිත නව සංශෝධන මගින් පුරාවස්තුවලට හානි කරන පුද්ගලයින්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

State

ණය සහන ගැන මහබැංකුව ගත් තීරණය

State

මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රජයට දෛනිකව අති විශාල වැය බරක් දැරීමට සිදුව ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක පවසනවා.

State

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා.

State

Plans are underway to provide Pfizer vaccine to the students who are sitting for the Advanced Level examination this year, Education Minister Dinesh Gunawardane told Parliament today.

State

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි තනතුරේ තාවකාලික පදනමින් රාජකාරී ආවරණය සඳහා පත් කර තිබෙනවා.

State

ඔක්තෝබර් 01 සිට බදු සංශෝධනයක් වෙයි

State

ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ තව මාස 4කින්

State

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

State

අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට

State

වතුර බිල් ගැන ජල සම්පාදනයෙන් තීරණයක් ගනී

State

විදුහල්පති සංගමය උසස් පෙළ සිසුන්ගේ පිහිටට එයි

State

බඩු මිල වැඩිකරලා පාරිභෝගිකයා ආරක්ෂා කරන විදිහ ගැනත් ඇමැති කියයි

State

The government is in the process of revising prices of essential items such as rice, sugar, milk powder and domestic gas, a minister said yesterday.

State

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියන කතාව

State

දිස්ත්‍රික්ක 25න් විශ්ව විද්‍යාලවලට තෝරාගත් සිසුන් මෙන්න

State

වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම තමන්ට ඉටුකළ නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

State

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.