Tuesday, July 28, 2026
Follow Us
ගුරු ඉල්ලීම් 11 න් 10 ක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය

ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගුරු විදුහල්පති සංගම් ඉදිරිපත් කළ යෝජනා 11 න් 10 ක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(Neth)