Saturday, May 04, 2024
Follow Us
අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්


කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (01) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

අද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න…..

(Aruna)