Friday, May 01, 2026
Follow Us
හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අලුයම 4.00 සිට ඉවත් කිරිමෙන් පසු මහජනතාව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.

නව මාර්ගෝපදේශ මාලාව අනුව හෙට සිට අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දක්වා ඇත. ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16 සිට 31 වනදා දක්වාද කටයුතු කළ යුතු ආකාරය එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

ag1

ag1

ag1

ag1

ag1

(Neth)