Prime Minister Ranil Wickremesinghe has appointed a three-member committee chaired by Foreign Affairs Minister Tilak Marapana to probe State Minister Ranjan Ramanayake’s controversial statements he had made on Buddhist monks on social media recently, Prime Minister’s office announced.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර "උසස් පෙළ -2019' විභාගය අගෝස්තු මස 05 වැනි දින සිට 2019 අගෝස්තු මස 31 වැනි දින තෙක් පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාගෙන් සහ කොළඹ අග රදගුරුවරයාගෙන් සාක්ෂි විමසීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් කිසිසේත් තේරීම් කාරක සභාව හමුවට නොයන බවයි.
Prime Minister vowed to implement the Enterprise Sri Lanka initiative to make Sri Lanka a developed country by empowering the entrepreneurs.
කම්කරු අයීතින් යටපත් කරමින් නව නීති පැනවීමට උත්සාහ කරන බවට ඇතැම් පාර්ශ්ව කරන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කරනවා. කම්කරු නීති සම්බන්ධයෙන් නව පනතක් සකස් කිරීමට කටයුතු කරමින් තිබුණත් ඉන් අදහස් කරන්නේ කම්කරු අයිතීන් යටපත් කිරීමට නොව කම්කරු නීති වඩා සරළ කිරීමට සහ අයිතීන් තහවුරු කිරීමට බවයි කම්කරු අමාත්‍යාංශය පැවසුවේ.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි නොකර සියයට 50ක් රජයට පවරාගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරනවා.
දියුණු විශේෂාංග ඇතුළත් කරමින් ජාතික හැදුනුම්පත නව මුහුණුවරකින් සකස් කිරීම නිසා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරියේදී එමගින් වැඩි සහායක් ලැබෙනු ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
President Maithripala Sirisena while refuting allegations made against the government on the completion of three months of the Easter Sunday carnage, yesterday stressed that no one should come to a conclusion over the April 21st attacks with various political agendas in mind.
ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශක්තිමත් නව ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවැනි ක්‍රමවේදයක් තුලින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලින්නුපුටා දමන බව පවසයි.
Minister of Finance Mangala Samaraweera has yesterday vehemently protested against the Cabinet paper presented by Minister Ravi Karunanayake requesting for Rs 364 million from the Treasury to shift the Ministry of Power, Energy and Business Development to another location.
Education Minister Akila Viraj Kariyawasam instructed its officials to make arrangements to enrol orphaned children who are residing in state registered or sponsored orphanages into the national schools today.
The gazette notification issued in 2013 allowing garbage importation will be amended but not abolished, Deputy Minister of International Trade Nalin Bandara told Parliament yesterday.
Sri Lanka’s land mass officially grew by approximately 4.5 square kilometres yesterday after Parliament passed without a vote the Resolution proposed by Internal, Home Affairs and Provincial Councils & Local Government Minister Vajira Abeywardena to include the reclaimed land known as the “Port City Colombo” within the area of authority and the limits of the administrative district of Colombo.
Arrangements are being made to hold a second Enterprise Sri Lanka exhibition at the Anuradhapura Walisinghe Harischandra Ground from July 24 to 27. The exhibition is to be inaugurated by Prime Minister Ranil Wickremesinghe and would be open from 10.00 am to midnight.
Following the controversy over the Batticaloa campus, Cabinet approved a proposal to enact a piece of legislation in the form of an amendment to the Universities' Act to regulate the private higher educational institutes effectively.
අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු සැපයු නිට්ටඹුව ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙකුට රුපියල් ලක්ෂ 50 ක තෑගි මුදලක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (23) සිය අනුමැතිය ලබාදී තිබෙනවා.
President Maithripala Sirisena today issued an extraordinary gazette extending the State of Emergency by another month.
Page 607 of 629