Monday, September 15, 2025
Follow Us
State

පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

State

In a far- sighted move towards harnessing the potential for labour migration to contribute to national development, the government is now providing basic welfare facilities for migrants and their families after these migrants return and settle down in the island.

State

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර සිදු කිරීමට සැලසුම් කර ඇති එක් දින වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තැපැල් සේවා අමාත්‍ය එම් එච් ඒ හලීම් තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. මෙම වෘත්තීය සමිති අරගලය සඳහා වෘත්තීය සමිති විසින් පාදක කර ගෙන ඇති ඉල්ලීම් කෙරෙහි දැනටමත් රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

State

රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කිලෝග්‍රෑම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

State

Power purchasing deal between the Ceylon Electricity Board (CEB) and the Ace Power Embilipitiya (Pvt.) Ltd owned by Aitken Spence during the periods of power crises which caused a loss of billions of rupees to state coffers is now under government audit inspection ,

State

කිසියම් වසරක ඡන්ද හිමි නාම ලේඛණයක් ප්‍රතිශෝධනය කර සහතික කිරීමෙන් පසු ඊළග වර්ෂයේදී ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය ආරම්භ කරන තෙක් කාලයේදී වයස අවුරුදු 18 සහ සෙසු අවශ්‍යතා සම්පූර්ණ කරන තැනැත්තන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

State

එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

State

Government will enact a new Immigration and Emigration Act this year to meet the present needs both nationally and internationally replacing the present Act which was promulgated in 1948.

State

උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙනවා.

State

සියලු දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්ය කිරීමේ වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව සඳහා රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

State

මරණ දඩුවම අහෝසි කිරීමට නියමිත පනත් කෙටුම්පත පසුගිය ජූලි 12 වනදා රජයේ ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර ඇත.

State

මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදීත්, මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

State

යළි අමාත්‍යධූර භාර නොගැනීමට තීරණය කළ මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) දිනයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරනවා.

State

එබෝලා වෛරසය මාරක වසංගතයක් ලෙස පැතිර යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද, ශ්‍රී ලංකාවට එහි බලපෑමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

State

Chairman of the Sub-Committee on Education under the parliamentary Sectoral Oversight Committee on Education and Human Resources Development, Ashu Marasinghe yesterday called for a forensic audit on the Batticaloa Campus.

State

On the initiative of Prime Minister Ranil Wickremesinghe as Minister of National Policies, Economic Affairs, Resettlement, Rehabilitation and Northern Province Development and Youth Affairs, 10,000 brick and mortar type houses are being implemented in 2019 with GOSL funding for the Internally Displaced Persons (IDPs) and Refugee Returnees in the conflict-affected Northern and Eastern Provinces.

State

කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් කටයුතු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

State

Sri Lanka’s politics should change in order to cater to the aspirations of youth, Prime Minister Ranil Wickremesinghe said yesterday.